ශ්‍රී ලාංකික ලියන්නන් බොහෝ දෙනෙක්ගෙ බ්ලොග් කියවල මටත් ආවා පුදුමාකාර ආසාවක් මගේම කියලා බ්ලොග් එකක් ලියන්න. තාම අලුත් නිසා මුල දවස් ටිකේ පොඩි පොඩි අත්වැරදීම් වේවි ( හා හා පුරා කියලා පටන් ගත්තට තාම මෙලෝ දෙයක් දන්නේ නැහැනෙ ). ඒවට ඉතින් ඉන් ඇඩ්වාන්ස් ඔන්න සමාව ඉල්ලුව. කියවල බලන්ට එහෙනං...:)
No comments:
Post a Comment